පසුගිය 9 වනදා ආරම්භ කළ ජනාධිපතිවරයාට ඉල්ලා අස් වන්නට බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පැවැත්වෙන විරෝධතාවය මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව අප වාර්තාකරුවෝ පවසති. එම ප්‍රදේශයේ මේ වන විට විරෝධතාකරුවන් සඳහා තාවකාලික කූඩාරම් ඉදි කර ඇත.
එම කූඩාරම් වලට තාවකාලික වැසිකිළි පහසුකම් ද විවේක ලබා ගැනීමේ පහසුකම් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන ද ඉදිකර ත්බෙන බවද වාර්තාකරුවෝ පවසති.
විරෝධතාකරුවන්ට අවශ්‍ය ආහාරපාන ලබාදීම සැපයීම සඳහා වෙනමම තාවකාලික කූඩාරම් ඉදිකර තිබෙන බවද වාර්තාකරුවෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...