රටේ පවතින අර්බුදවලට ප්‍රජාතන්ත්‍රවාදීව සහ තාක්‍ෂණය උපයෝගී කර ගෙන විසදුම් ලබාදීමට කටයුතු නොකළහොත් තවත් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්ව යා හැකි බවද එසේ නොකලහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද අනාගතයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
ප්‍රජාතන්ත්‍රවාදය සහ තාක්‍ෂණය එක්ව ඇති බැවින් රට හමුවේ පවතින වර්තමාන ගැටළු පිළිබද ජනතාව නොමග යැවිය නොහැකිද බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ප්‍රජාතන්ත්‍රවාදය සහ තාක්‍ෂණය පිළිබද දේශපාලනඥයින්ට වඩා වැඩි අවබෝධයක් ජනතාව තුළ පවතින බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් වැඩිදුරටත් සදහන් කළා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...