දේශීය පුවත්

“අන්තර්කාලීන ආණ්ඩුව වත්මන් අර්බුදයට උත්තරයක්ද?” යන මැයෙන් අද(04) සවස 04:30ට සූම් තාක්ෂණය ඔස්සේ විකාශනය වන බව පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුසාශක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

එහිදි මූලාසන දෙසුම පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුසාශක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් පැවැත්වීමට නියමිතය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ,ආචාර්ය ලලිතසිරි ගුණරුවන් සහ වෛද්‍යය වසන්ත බණ්ඩාර යන මහත්වරු අදහස් දැක්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවට පහත සබැඳියාව ඔස්සේ සම්බන්ධ විය හැකි බව ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

Join Zoom Meeting
https://us02web.zoom.us/j/89177869491…
Meeting ID: 891 7786 9491
Passcode: 696969
____________________________________________________
සජිව විකාශය
ඔබ නිදහස සොයන ස්වදේශිකයෙක් නම් අදම වෙලාව වෙන් කර ගන්න
https://www.facebook.com/56Daruwoo
https://www.facebook.com/wasanthabandaralk
https://www.facebook.com/LankaLeadNews
https://www.facebook.com/NimalChandanaLK
https://www.facebook.com/FNOSL
https://www.facebook.com/kubiyonews/
https://www.facebook.com/MahajanaRajyaSabhaw



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More