ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිධූරයෙන් ඉවත් වන ලෙස බල කරමි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ ඊයේ(09) දින ආරම්භ කරන ලද විරෝධතාවය මේ වන තුරුත් පැවැත්වෙන බව ලංකා ලීඩ් ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති.
පවතින වැසි සහිත කාලගුණය නොතකා තරුණයන් කිහිප දෙනකු තවමත් එහි රැඳී සිටින බවත් එම විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ විසින් කිසිදු බාධාවක් එල්ල නොකරණ බවත් එම ලංකා ලීඩ් වාර්තාකරුවෝ අප වෙත පැවසූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...