වත්මන් රජය පාස්කු ප්‍රහාරය සම්පූර්ණයෙන් ම සිය මැතිවරණය සඳහා භාවිත කළ බව කාදිනල් මැල්කම් රංජිත් පියතුමාණෝ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා මීගමුවේ පැවති විරෝධතාවකට සහභාගි වූ අවස්ථාවේදී පැවසීය.
උන්වහන්සේ සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය පිටිපස කුමන්ත්‍රණයක් ඇති බවට තේරුම් ගෙන සිටි අතර මේ වන විට එම කුමන්ත්‍රණය පිටිපස සිටි කුමන්ත්‍රණකරුවන් කවුරුන්දැයි හෙළි වෙමින් පවතින බව ය. එම කුමන්ත්‍රණකරුවන්ට බලය අල්ලා ගැනීමට හැකි වුව ද බලය ආරක්ෂා කර ගැනීමට නොහැකිව ඇති බව ත් එසේ වී ඇත්තේ දෙවියන් වහන්සේගේ ශාපය හේතුවෙන් බව ත් කාදිනල් හිමියෝ පැවසූහ.
නීතිපතිවරයා ද මෙම ක්‍රමයේ ම වහලෙක් බවට පත් වී අවසන් යැයි උන්හන්සේ වැඩිදුරට ත් පැවසූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...