අචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා විසින් සූම් තාක්ෂණය ඔස්සේ ” යුක්‍රේන අර්බූදය සහ යුරෝපයේ අනාගතය කොයිබටද?” යන මාතෘකාව යටතේ රුසියාවේ මොස්කව් නගරයේ සිට හෙට(25) සවස 07:30 සිට විකාශනය වීමට නියමිතය.
එහිදී අනාගත ලෝකයේ දේශපාලන බලය වෙනස් වීම තුළ ශ්‍රී ලංකාව තම ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් සිය ආර්ථික දේශපාලන අර්බූදයන් කළමනාකරණය කරගන්නේ කෙසේද සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිතය.
වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වන ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රුසියානු ශාඛාවේ නියෝජිතයාද වන්නේය.
මේ සඳහා ලංකා ලීඩ් පාඨකයන් හට පහත දැක්වෙන සබැඳියාව ඔස්සේ සම්බන්ධ විය හැක.
Topic: යුක්‍රයින අර්බුදය සහ යුරෝපයේ අනාගතය කොයිබටද ?
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...