වත්මන් දේශපාලන අර්බුදය සහ ”මුළු රටම හරිමගට” ජාතික ප්‍රකාශනය පිළිබඳව කරුණු පැහැදිලිකිරීම සහ ඊට අදාලව ජාතික සංවිධාන නායකයන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කෙරෙන විශේෂ හමුවක් හෙට (25) පස්වරුවේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නායක හිමිපාණන් ගේ මූලාසනාරූඪත්වයෙන් පැපිලියාන සුනේත්‍රාදේවී මහ පිරිවෙනේ දී පැවැත්වෙන බව වාර්තා වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...