රටේ ආර්ථික අර්බුදය කථා කළ යුතුව ඇත්තේ මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුවේදී බවත් එසේ නොකොට ජනාධිපතිවරයා නීත්‍යනුකූල නොවන ලෙසට කැඳවූ සර්ව පාක්‍ෂික සමුවළුට සමගි ජන බලවේගය සහභාගී නොවුනු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉමිතියාස් බාකීර් මාකර් විපක්ෂනායක කාර්යාලයේදී පැවැති මාධ්‍යය හමුවකදී පැවසීය.
…. ජනාධිපති විසින් කැඳවූ ඒ සර්වපාක්ෂික සමුළුව කිසිම නීත්‍යනුකූල පදනමක් නැති සමුළුවක්. කිසිම බැඳීමක් නෑ. නීතිමය තත්ත්වයක් නෑ. පාර්ලිමේන්තුව හෝ අමාත්‍ය මණ්ඩලය වගේ නිසි වැඩ පිලිවෙළක් ඇති දෙයක් නොවෙයි සර්ව පාක්ෂික සුමුලුව. නීත්‍යනුකූල, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන දුර්වල කරලා තම බලය දැඩි කර ගන්නට කරපු ඇස් බැන්දුමක් ලෙ මම මේ සර්ව පාක්ෂික සමුළුව සලකනවා… යැයිද වැඩිදුරටත් පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...