එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධානවල මුලිකත්වයෙන් සංවිධානය කරන සත්‍යග්‍රහයක් හෙට මාර්තු 25 වන දින සවස 03ට හයිඩ් පිටියේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඊට සහභාගී වන පිරිස ඩාලි පාරේ ගාමිණී සිනමාහල අසලින් පෙළපාලියෙන් හයිඩ් පිටියට පැමිණෙන අතර තවත් පිරිසක් යුනියන් පෙදේසේ සිට ද තවත් පිරිසක් විහාර මහ දේවිය උද්යානය අසලින් ද හයිඩ් පිටියට පැමිණෙනු ඇත.
මෙම අවස්ථාව සදහා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එ.ජා.ප නායකයින් සහභාගීවීමට නියමිතය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...