යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් 26 කට ශ‍්‍රී ලංකාවෙන් පිටත විදේශ රටකදී නඩු ගොනු කිරීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තීරණය කර ඇති බව වාර්තා වේ.
මානව හිමිකම් කවුන්සිලයේ ආසියා කලාපය භාර ප‍්‍රධානි රෝරි ට‍්‍රන්ගෝමන් මේ බව හෙළිකර ඇත.. මෙම නඩු පැවරීම සඳහා සාක්‍ෂි එකතු කර ඇතැයි ඇය තවදුරටත් හෙළිකර ඇත. ජගත් අධිකරණ ප‍්‍රඥප්තිය යටතේ මෙම නඩු ගොනු කරන බවත් මෙලෙස නඩු ගොනු කරන හමුදා නිලධාරීන් කවුරුන් දැයි රෝරි ට‍්‍රන්ගෝමන් අනාවරණය කර නැත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...