පසුගියදා ශ්‍රී ලංකාවට ලබා දුන් ණය ආධාර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත විශේෂ ස්තූතිය පුදකර ඇත.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කල නිවේදනයක සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉන්දියානු රජය කරනු ලබන සහයෝගයන් සම්බන්ධයෙන් මෙම ස්තූතිය පුදකර ඇති බවය.
එමෙන්ම, ඉදිරියේදීත් ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇති බව අදාළ නිවේදනයේ සඳහන්ය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...