ව්‍යාපාරික පුවත්

ණය අර්බුදය උග්‍ර අතට

March 22, 2022 7:35 pm | Lanka Lead News

පසුගිය වසර දෙක තුළදී ශ්‍රී ලංකාවේ විනිමය සංචිත 70%කින් පමණ පහළ ගොස් ඇති බව අද පැවති කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදී අනාවරණය විය. ඒ අනුව එම අගය ඩොලර් බිලියන 2.31කි.

එමෙන්ම, පවතින දැඩි ආර්ථික මූල්‍ය අර්බුදය අභිමුව වුවද මෙම වසරේදී ශ්‍රී ලංකාව විසින් පියවිය යුතු රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4ක් බවද සඳහන්ය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ස්වාධීන වූ පක්ෂ සංධානයක් ගොඩ නැගීමට කටයුතු කරනවා- ජානිපෙ නායක විමල් වීරවංශ

ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට ත...


Read More

ආචාර්ය ගුණදාස අමරසේකර ප්‍රමුඛ ජාතික සංවිධාන එකමුතුව යෝජිත ව්‍යවස්ථා සංශෝධන වලට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට ලක් කිරීම හෙට

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...


Read More

වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වේ

වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...


Read More