පසුගිය වසර දෙක තුළදී ශ්‍රී ලංකාවේ විනිමය සංචිත 70%කින් පමණ පහළ ගොස් ඇති බව අද පැවති කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදී අනාවරණය විය. ඒ අනුව එම අගය ඩොලර් බිලියන 2.31කි.
එමෙන්ම, පවතින දැඩි ආර්ථික මූල්‍ය අර්බුදය අභිමුව වුවද මෙම වසරේදී ශ්‍රී ලංකාව විසින් පියවිය යුතු රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4ක් බවද සඳහන්ය.
ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට ත...
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...
වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...