ජනතා විමුක්ති පෙරමුණ අම්බලන්තොට නගර මධ්‍යයයේ රටේ පවතින පීඩාකාරී තත්ත්වයට හා ආර්ථික අර්බුදයට විසැඳුම් ඉල්ලා සංවිධානය කළ විරෝධාතවක් හේතුවෙන් හම්බන්තොට කතරගම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වි ඇති බව වාර්තාවේ.
මේ හේතුවෙන් එම මාර්ගයෙ දැඩි වාහන තදබදයක් පවතින බව ලංකා ලීඩ් ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...