දේශීය පුවත්

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා තම පක්ෂය රජයට මාසයක අවසාන කාල සීමාවක් ලබා දෙන බවත් පසුව රජය පෙරළා දැමීම සඳහා ” අරාබි වසන්තය” ආකාරයේ විරෝධතා දියත් කරන බවත්ය.

“රජයට මාසයක අවසාන කාලයක් ලබාදීමට ගත් තීරණයත්, අඟහරුවාදා දිනට නියමිත විරෝධතාවයේදී අරාබි වසන්තය වැනි විරෝධතාවයකට යාමට අප ගත් තීරණයත් අපි නිල වශයෙන් ප්‍රකාශ කරමු. අපි පා ගමනිකින් පැමින ජනාධිපතිතුමා හමුවෙන්න යනවා. ඒහිදී ඔහුට අවසාන දැනුම් දීමක් කරනවා” යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

“අපිව විවේචනය නොකර අපිත් එක්ක එකතු වෙන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලුම පක්‍ෂවලට ආරාධනා කරනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More