“ඌව වෙල්ලස්සට අත නොතබනු !” මැයෙන් ඌව වෙල්ලස්ස අක්කර 65,000ක් සිංගප්පූරු බහුජාතික සමාගමකට විකිණීමට එරෙහිව දැවැන්ත විරෝධතා රැලියක් බිබිල නගරයේදී ඊයේ (12) පැවැත්විණි.
ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ආගමික නායකයින්, කලාකරුවන්, පරිසර වේදීන්, පුරාවිද්‍යාංඥයින් ඇතුළු විශාල පිරිසක් ඊට එක්වී සිටියහ.













ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...