දේශීය පුවත්

ඉදිරි සති කිහිපය තුළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ(IMF)නිලධාරීන් සමඟ ශ්‍රී ලංකා බලධාරීන් පැවැත්වීමට නියමිත සාකච්ජාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා ලබන මාසයේදී ආරම්භවීමට නියමිත බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුනි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීම සඳහා ලබන මස මැද භාගයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ, වොෂින්ටන් නුවර බලා යෑමට නියමිත බව ද සදහන්ව ඇත.


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More