මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සහ ගලගෙදර අතර කොටස ඉදිකිරීම සදහා චීන ඉදිකිරීම් සමාගමක් මගින් ඉදිරිපත් කර ඇති ලංසුවක් මහා මාර්ග අමාත්‍යාංශය මගින් ප‍්‍රතික්‍ෂේප කර ඇත.
එම ලංසුව ඉදිරිපත් කර ඇත්තේ එම්.සී.සී නමැති ප‍්‍රකට චීන සමාගමකට අනුබද්ධ සමාගමක් විසිනි මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටස් ඉදිකිරීම සදහා චීනයේ එම්.සී.සී සමාගම කල්තබා ඉදිරිපත් කළ ලංසුවත් ප‍්‍රතික්‍ෂේප විය එයට හේතුවූයේ ලංසු බැඳුම්කරය සහ බැංකු වගකීම් සහතික ප‍්‍රමාණවත් නොවීමය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...