දේශීය පුවත්

සති දෙකක සිට ශ‍්‍රී ලංකා ගුවන් නියමු සංගමය ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය දිග්ගැස්සී ගියහොත් ඊට මුහුණදීම සඳහා බාහිර ගුවන් නියමුවන් විසිපස්දෙනකු සීරුවෙන් තැබීමට ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම කටයුතු කර ඇති බව වාර්තාවේ.

මේ අතර ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවන් සාමාන්‍යයෙන් මසකට රුපියල් ලක්‍ෂ විසිපහක තිහක වැටුපකට හිමිකම් කියන බවත් ගුවන් ගමන්වලදී තුන්වේලටම යන වියදම් වැඩි කරන ලෙස ඉල්ලා මොවුන් වෘත්තීය ක‍්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාලන අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාලන අධිකාරිය පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ගුවන් ගමන් නිසි කාලසටහන්වලට අනුව මෙහෙයවීම සඳහා පිටත සිටින ගුවන් නියමුවන් පිරිස සීරුවෙන් තබා තිබීම නිසා ගුවන් ගමන් වලට කිසිදු ප‍්‍රශ්නයක් ඇති නොවන බවද වාතාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More