මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අද(21) දිනයේ සිට විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තාවේ.
මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා මාධ්‍යය වෙත් අදහස් දක්වමින් මෙම අදහස් පවසා සිටියේය.
විදුලි කප්පාදුවට හේතු ලෙස ජනක රත්නායක මහතා දක්වා ඇත්තේ ප්‍රමාණවත් ලෙස ලෙස ඉල්ලුම සපුරාලීමට තරම් විදුලිය නිෂ්පාදනයක් සිදු නොවීමයි. ඒ අනුව අනුව දකුණු පළාත තුල පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා කාලයේදී පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.
සෙසු පළාත්වල පෙරවරු 08.30 සිට පස්වරු 07.30 දක්වා කාලසීමාවේදී පැයක විදුලි කප්පාදුවක් කලාප වශයෙන් සිදු කිරීමට අනුමැතිය ලබා දී ඇති බවද ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...