දේශීය පුවත්

මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා බ්ලූම්බර්ග් නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත්තේ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් දැනටමත් ඉඟි ලබා දී ඇති බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇතැම් වෙනස්කම් කරමින් සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියද ලබාදෙන්නේ එවන් උපදෙස් බවත් දැනටමත් ශ්‍රී ලංකා රජය විසින් එවැනි ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටින බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More