දේශීය පුවත්

සභ්‍යයත්ව සංකථන සංවාද මාලාවේ 34 වන සංවාදය” විදුලි අර්බුදය: ජාවාරමක්ද? මග වැරදිමක්ද?” ලෙසින් 2022 පෙබරවාරි 19 වන දින සවස 07:30 සිට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එහිදී මුලසුන පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුශාසක, කැළණිය විශ්ව විද්යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් පවත්වනු ලබන්නෝය.
සාකච්ඡාවේදී ඉංජිනේරු කිර්ති වික්‍රමරත්න මහතා, ඉංජිනේරු කෝසල ගුණවර්ධන මහතා සහ ඉංජිනේරු උපුල් අබේසිරිවර්ධන මහතා දෙසුම් පැවැත්වීමට නියමිතය.
පහත දැක්වෙන සබැඳියාව ඔස්සේ එම සාකච්ඡාවට සහභාගි විය හැකි බව සංවිධායක මණ්ඩලය පවසති.

Time: Feb 19, 2022 07:30 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/88441358325…
Meeting ID: 884 4135 8325
Passcode: 692447

සජිව විකාශය
https://www.facebook.com/56Daruwoo
https://www.facebook.com/wasanthabandaralk
https://www.facebook.com/LankaLeadNews
https://www.facebook.com/NimalChandanaLK
https://www.facebook.com/FNOSL
https://www.facebook.com/kubiyonews/
https://www.facebook.com/MahajanaRajyaSabhaw



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More