මහජන උපයෝගිතා කොමිසම දෛනිකව පැයකුත් විනාඩි 45ක් රටපුරා කාණ්ඩ හතරක් යටතේ විදුලි කප්පාදු කිරීමට අවසර ලබාදී ඇති බව වාර්තාවේ.
ඒ අනුව විදුලිය කප්පාදු කිරීම දිවා කාලයේ පැයක කාලයකට සීමා වන අතර එය පස්වරු දෙකයි තිහට ආරම්භ වී පස්වරු හයයි තිහ දක්වා ක්‍රියාත්මක වේ.
රාත්‍රී කාලයේ විනාඩි 45ක විදුලි කප්පාදුව පස්වරු හයයි තිහට ආරම්භ වී රාත්‍රී නමයයි තිහට අවසන් වෙයි.
විදුලි කප්පාදුව කලාප වලට බෙදා සිදු කරන අතර ඒම කාල වකවානු පහත පරිදි වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...