නීතිපතිවරයා විසින් ගොනු කරන තිබූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නඩුව අද විභාගයට ගනිමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා නිදොස් කොට නිදහස් කර තිබේ.
විත්තිකරුවන්ගෙන් විත්තිවාචික ගැනීමකින් තොරවම අධිකරනය විසින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කර ඇති බව අප උසාවි වාර්තාකරුවෝ පවසති.
එහිදී විනිසුරු මඩුල්ල පෙන්වා දී ඇත්තේ මෙම නඩුව ගොනුකිරීමට පෙර නීතිපතිවරයා ඒ පිළිබඳව දෙවරක් සිතාබැලිය යුතුව තිබු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...