පොල්තෙල් ආනයනයකරුවන් වෙනුවෙන් පෙනී සිටින පොල් සංවර්ධන අධිකාරියේ වර්තමාන සභාපතිවරයාගේ ප්‍රතිරූපය ඉහළට එසවීම සඳහා ප්‍රධාන නාලිකාවක ජනප්‍රිය වැඩසටහනක් යොදා ගැනීම සඳහා ආනයනකරුවන් දෙදෙනෙකු විසින් ප්‍රසිද්ධ මාධ්‍යයවේදියෙකුට රුපියල් ලක්ෂ පහක පගාවක් ලබාදී ඇතැයි වාර්තාවේ.පසුගිය දිනවල මෙම සභාපතිවරයා විසින් ආනයනික තෙල් වර්ගවල ගුණ වර්ණනා කරමින් දේශීය පොල් කර්මාන්තය කඩා වැට්ටවීම සඳහා ජනමාධ්‍යය වෙත විවිධ ප්‍රකාශ කිරීම පිළිබඳව දේශීය පොල් කර්මාන්තකරුවන් විසින් චෝදනා කරනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
This guy is a rogue and an idiot. He had been appointed by Arundika Fernando and hope a new state minister will sack this corrupt man.