පැනඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර ඇති විශාල ධනයක් සගවා ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමකට දැනට බන්ධනාගාර ගත කර ඇති රංජන රාමනායක හිටපු මන්ත්‍රීවරයා ඉල්ලීමක් කර තිබේ.
අල්ලස් හා දූෂණ කොමිසම ඔහුගේ එම ඉල්ලීමට ඉඩ ලබාදීමටද තීන්දු කර ඇත.
හිටපු මන්ත්‍රීවරයා විසින් අල්ලස් කොමිසමට දන්වා ඇත්තේ අයථා ලෙස මුදල් රැස්කර විදේශ බැංකුවල තැන්පත් කර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට සූදානම් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...