දේශීය පුවත්

බූස්ටරය අරන් ඇත්තේ 22% යි

January 25, 2022 8:40 am | Lanka Lead News

බූස්ටර් එන්නත මේ වනවිට ලබාගෙන ඇත්තේ සමස්ත ජනගහනයෙන් සියයට 22ක ප‍්‍රමාණයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඞ් රෝග පිළිබඳ ප‍්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා ඊයේ (24දා) පැවැසීය.

එන්නත ලබානොගත් බොහෝ දෙනකු මිථ්‍යා මත විශ්වාස කරමින් සිටීම කනගාටුවට කරුණක් බවත් හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතාකළ වෛද්‍ය අන්වර් හම්දානි මහතා මෙසේද කියා සිටියේය.

බූස්ටර් එන්නත ලබාගැනීමේ අඩු ප‍්‍රවණතාවය නිසා ඔමික්‍රෝන් ප‍්‍රභේදය ඇතුළු අනෙකුත් කොවිඞ් ප‍්‍රභේද වැළඳුණු රෝගීන්ගේ ශීඝ‍්‍ර වැඩිවීමක් දකිනවා. ඒ නිසා සමාජ මාධ්‍ය ජාලා තුළින් පැතිරී යන මිථ්‍යා මත ගැන විශ්වාස නොකර මේ බූස්ටර් එන්නත ලබාගන්න කියලා සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More