විදේශ පුවත්

යුක්‍රේන රජය මෙහෙයවීම සඳහා මොස්කව් හිතවාදී පාලකයෙකු ස්ථාපනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව බ්‍රිතාන්‍ය අනතුරු අඟවයි.

හිටපු යුක්‍රේන පාර්ලිමේන්තු මන්ත්‍රී යෙව්න් මුරායෙව් මේ සඳහා යොදාගැනීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පියවර ගනිමින් සිටින බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

රුසියාව, ආක්‍රමණශීලී සහ වැරදි තොරතුරු මත පදනම් වූ ක්‍රියා අවසන් කර රාජ්‍ය තාන්ත්‍රික මාවතක් අනුගමනය කළ යුතු බව බ්‍රිතාන්‍යය විදේශ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

රුසියාව, යුක්‍රේනයේ දේශසීමා ආසන්නයට හමුදා භටයන් ලක්ෂයක් ගෙන ගොස් ඇති නමුත් තමන් ආක්‍රමණයක් සැලසුම් කරන බව ප්‍රතික්ෂේප කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More