දේශීය පුවත්

වසර 73 ක සාම්ප්‍රදායික පක්ෂවලට බලය ලබා දීමෙන් අත්කර ගත් විනාශකාරී මවත හෝ පොදු ජනයා පෙරටු කොට ගොඩනැගෙන මහජන ව්‍යාපාරයක් හරහා බිඳවැටුණු රට ගොඩනැගීමේ විසඳුමේ මවත යන මාවත් දෙකින් එකක් තොරා ගැනීමට ජනතාවට කාලය පැමිණ ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

“බිඳවැටුණු මව් බිම ගොඩනගන විසඳුම” තේමාව යටතේ එළඹෙන 20 වැනි දි පැවැත්වෙන ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (16) දින ජාතික ජන බලවේගය කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජවිපෙ නායක අනුර දිසානායක මේ බව පැවසීය. මෙම මාධ්‍ය හමුවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනී අමරසූරිය, අධිනීතිඥ ලාල් විජේනායක, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ යන අයද එක්වෙමින් අදහස් පළකරනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More