දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු 60 කට ආසන්න පිරිසක් වර්ෂ අවසාන නිවාඩුව ගත කිරීම සඳහා විදෙස්ගත වීමට කටයුතු සූදානම් කරමින් සිටී.

ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂ පිරිස් ද මෙම මෙම කණ්ඩායමේ සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියා සිටී.

ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවල ජීවත්වන සහ අධ්‍යාපනය ලබන ඔවුන්ගේ දූ දරුවන් ඥාතීන් දැක බලා ගැනීමට මෙම නිවාඩු කාලයේදී ඔවුන් විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටියි.

මේ අතර තවත් මැති ඇමතිවරුන් පිරිසක් නුවරඑළියේ සංචාරක බංගලා වෙන්කර ගෙන ඇත්තේ වර්ෂ අවසාන නිවාඩු එහි ගත කිරීම සඳහාය.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම නිසා ජනවාරි 18 දක්වා දීර්ඝ නිවාඩුවක් මැතිඇමතිවරුන්ට ලැබී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More