මෙරට මානව හිමිකම් උල්ලංඝනය කළ හමුදා නිලධාරීන් 28 දෙනෙකුට දඬුවම් කිරීම ස`දහා ඇමරිකානු රජය ටොම් ලැන්ටොස් නමින් මානව හිමිකම් කඩකිරීම් විමර්ශනය කිරීමේ කොමිසමක් පත්කර ඇත.
මෙම කොමිසමට ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට සම්බාධක පැනවීම, විදේශ ගමන් තහනම් කිරීම, විදේශ රටවලදී අත්අඩංගුවට ගැනීමේ බලතල හිමි වේ.
ජිනීවා මානව හිමිකම් කොමිසමට මේ ස`දහා බලතල නොමැතිවීම නිසා ඇමරිකාව මෙම පියවර ගෙන ඇත. මෙම කොමිසම හමුවේ ශ‍්‍රී ලාංකික රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් දෙදෙනකු ඇතුළු 6 දෙනකු දිවුරුම් ප‍්‍රකාශ ලබාදී තිබේ. ඇමරිකානු ආරංචි මාර්ග පැවසුවේ ෂෙරින් සරාරා සහ අම්බිතා සකුනාදන් ශ‍්‍රී ලංකාවට එරෙහිව බරපතළ චෝදනා එල්ල කරමින් දිවුරුම් ප‍්‍රකාශ ලබාදී ඇති බවයි. ශ‍්‍රී ලංකාවේ හමුුදාවට එරෙහිව විදේශිකයන් සිව්දෙනෙක් ද දිවුරුම් ප‍්‍රකාශ ලබාදී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...