වතමන් ආණ්ඩුව ආර්ථිකය මෙහෙයවීමේදී අනුගමනය කරණු ලබන අවිද්‍යාත්මක ක්‍රමවේදයන් සම්බන්ධයෙන් දීර්ඝ පැහදිලි කිරීමක යෙදෙන ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ වතමන් ආණ්ඩුවේ ආර්ථිකය මෙහෙයවීම ලයිට් කනුවේ ඇති ස්විචය භාවිතා නොකර කනුවකට නැග ලයිට් දැමීමට සමාන ක්‍රියාවලියක් බවයි.
ජාතික පුවත් පතකට සපයන දීර්ඝ ලිපියක් මගින් බදු ආර්ථිකය, වී ගොවිතැන , කිරි ආශ්‍රිත නිෂ්පාදන තේ කර්මාන්තය ආදි ආර්ථිකයේ සංවේදී කලාප කෙරෙහි ආණ්ඩුව දක්වන මුග්ධ දැක්ම සම්බන්ධයෙන් වසන්ත බණ්ඩාර මහතා නිර්ධය විවේචනයක යෙදේ.
සම්පූර්ණ ලිපිය පහතින්..
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...