අම්පාර හාඩි තාක්ෂණ ආයාතනය ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයාතනයෙන් ඉවත් කර වෙනම අමාත්‍යාංශයක් වෙත පවරා පවරා ඇති බැවින් ඊට විරෝධය පළ කරමින් දෙහිවල නව ගුවන් පාලම අසලට රැස්වූ එම විශ්ව විද්‍යාල සිසුහු විරෝධතාවයක නිරත වූහ. ඒ අනුව අම්පාර හාඩි තාක්ෂණ ආයාතනය නැවත ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයාතනය වෙත නැවැත පවරා ගන්නා ලෙසත් 2021/2022 වසර සඳහා නවක සිසුන් වහාම බඳවා ගන්නා ලෙසත් විරෝධතාවයට එක්වූ සිසුන් රජයට බල කළහ.
අම්පාර හාඩි තාක්ෂණ ආයාතනය මුහුණ දී ඇති අර්බූදය සම්බන්ධයෙන් හාඩි මහා ශිෂ්‍යය සංගමය සකස් කළ සංදේශය පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...