දේශීය පුවත්

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ලිට්‍රො සමාගමට තවත් දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ගෑස් නැවෙහි ඇති ගෑස් මෙරටට ගොඩ නොගන්න ලෙස එම සමාගමට උපදෙස් ලබාදී ඇත.

ලිට්‍රො සමාගම විසින් ගෑස් තොගයක් ගෙන ආ නෞකාවේ ඇති ගෑස්වල “එතිල් මකැප්ටාන්” රසායනිකය නියමිත ප්‍රමිතියට නොමැති බව අනාවරණ වීමත් සමග එම දැනුම්දීම සිදුකර තිබේ.

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More