මෙරට ඉන්ධන ආනයන අර්බුදයට පිළිමයක් ලෙස සලාක ක්‍රමයට ඉන්ධන ලබා දිය යුතු බවට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ.
පවතින විදේශ විනිමය අර්බුද හේතුවෙන් ඉන්ධන ආනයනය සදහා විශාල මුදලක් වැයවීම සලකා මෙවැනි ක්‍රියාමාර්ගයකට යායුතු බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු යෝජනා කර ඇත.
දැනට මෙරට ඉන්ධන භාවිතය බොහෝ ඉහළ ගොස් තිබීමද මෙම යෝජනාවට හේතුවී තිබේ.
කෙසේ නමුත් කැබිනට් මණ්ඩලය මණ්ඩලය එම යෝජනාවට එකඟතාවය පළ කර නැත.
මසකට ඩොලර් මිලියන 420 පමණ මුදලක් මෙරට ඉන්ධන ආනයනය සඳහා වැය වෙමින් තිබේ.
බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඉදිරි මාස කිහිපයේදී ඉන්ධන ආනයනය කිරීමේ දී ගැටලු රැසක් මතු වනු ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...