පොළොන්නරු ප්‍රදේශයේ දී පැවති උත්සවයක් අමතමිනින් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසා සිටියේ 2015දී මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීමට කටයුතු කළ පුද්ගලයන් කිහිපදෙනෙකු වත්මන් ආණ්ඩුවේද හිදිමින් ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරමින් සිටින බවයි.
ඒ අනුව එම පිරිස වහාම ආණ්ඩුවෙන් එළවා දැමීමට කටයුතු කළ යුතු බවද ඔහු පවසා සිටියේය.
“මේ කුමන්ත්‍රණ කාරයන් දෙතුන්දෙනාට ගහලා හරි පන්නා දැමිය යුතුයි. බංකොලොත් දේශපාලකයන්ට නැවත මතුවීමට ඉඩ තැබිය යුතු නැහැ.” යනුවෙන් රාජ්‍යය අමාත්‍යවරයා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...