පාකිස්තානයේ රාජ්කොට් කම්හලේ කළමනාකරු පි‍්‍රයන්ත කුමාර මහතාගේ සිරුරට තෙල් දමා ගිනි තැබුවේ තමා බව මොහොමඞ් කලාම් නමැත්තා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.
මම මිනිසුන් එකතු කර කළමනාකරුව ගිනි තැබීමට කි‍්‍රයා කළා යැයි පවසා ඇති කලාම් නැමත්තා අප අල්ලාහු අක්බාර් යැයි කියමින් එම ගිනි තැබීම සිදු කළා යැයි ද කියා ඇත.
මොහු මෙම පාපොච්චාරණය කළ බව හමිඞ් මිරි නමැති මාධ්‍යවේදියා ද අනාවරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...