Uncategorized

කෘෂිකර්ම අමාත්‍යංශයේ පශූ සම්පත් මණ්ඩලයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේ මෙරට මුහුණ දී ඇති විදේශ මුදල් හිඟතාවයට රටක් ලෙස ඉතා බැරෑරුම් ලෙස මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේ දැනට විදේශගත ශ්‍රමිකයන් එවන විදේශ මුදල් ප්‍රමාණය ඉතාමත් අඩු වී ඇති බවත් එය ඉහළ නංවා ගැනීමට කටයුතු කරමින් සිටින බවත්ය.

“ලබන වසරේ ජනතාවට අවශ්‍ය ප්‍රෝටීන් වෙනුවෙන් විදේශ මුදල් වැය කිරීමට කිසිම ආකාරයකින් හැකියාවක් ලැබෙන්නේ නැහ.ඒ නිසා පළමු කොටම කිරිපිටි ආනයනය නවතා දැමීමට කටයුතු කර දිය හැකි නම් එය විශාල උදව්වක්.කිසි ලෙසකින් මෙරට ජනතාවට සාගතය යන වචනයේ අහලකටවත් නොඑන්න වැඩ කටයුතු සිදුකරමින් සිටිනවා.” යනුවෙන් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More