දෙරණ රූපවාහිනි නාලිකාවේ වාද පිටියට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසා සිටියේ විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණීමට ආරක්ෂාව නැතැයි කියමින් පාර්ලිමේන්තුවේ අඩුම ආරක්ෂාව තිබෙන පාර්ලිමේන්තු භෝජනාගාරයේ කිසිදු චකිතයකින් තොරව හැසිරුණු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...