ඉන්දීය මාධ්‍යය ඊයේ(08) වාර්තා කර සිටියේ ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට් හෙළිකොප්ටර් අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.
එම ආනතුරෙන් ඔහු සහ ඔහුගේ බිරිඳ ඇතුළු 13 දෙනෙකු ද එම ස්ථානයේදීම මියගොස් ඇති බවද ඉන්දීය පුවත් වාර්තා පවසයි.
ඉන්දියානු ආරක්ෂක අංශ පවසන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිම්බතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී යානය කඩා වැටී ඇති බවයි.
අනතුර සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කළ දර්ශන පහතින්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...