රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ගණේමුල්ල ප්‍රියන්ත මහතාගේ නිවසට පැමිණ ඔහුට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව, පකිස්ථානයේදී ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ බිරිඳ, සහෝදරයන් ඇතුළු පවුලේ සැම ඉතාමත් අසීරු අවස්ථාවක වුව හැසිරෙන, කතා කරන පරිනත, බුද්ධිමත් විලාසය මුළු රටටම ආදර්ශයක් බවත් “චින්තන දෙකක, සංස්කෘති දෙකක, ශිෂ්ඨාචාර දෙකක වෙනස” එමගින් පෙන්නුම් කරන බවත් පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...