දේශීය පුවත්

අභාවප්‍රාප්ත ප‍්‍රියන්ත කුමාර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එම නිවසට ගිය අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් පල කරමිනින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රියන්ත කුමාර දියවඩන මහතා පකිස්ථානයේදී අමානුෂික ලෙස ඝාතනය වීම පිළිබඳව එරට ආක්ෂක අමාත්‍යවරයා කළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් විරෝධය දක්වා සිටියේය.

“මෙවන් සිදුවීම සාමාන්‍ය දෙයක් බවත් මුස්ලිම් තරුණයන් ආවේගශීලීව මෙවන් දේවල් කරන බවත් එය ගණන් ගත යුතු නැති බවටත් පකිස්ථාන ආරක්ෂක ඇමතිවරයා පවසා තිබෙන බවට තොරතුරු තිබෙනවා.ඒ තොරතුරු සත්‍ය නම් තමන් එයට විරෝධය පළ කරන වා.එම ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත් ලාංකිකයන් ගෙන් සමාව ගන්නා ලෙස පකිස්තාන ආරක්‍ෂක ඇමතිවරයාට දන්වනවා.” යනුවෙන් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More