කාර්මික කටයුතු සහ ආදාහනාගාර කටයුතු සඳහා ගෑස් නිකුත් කිරීමට අදාළ සමාගම් දෙකට අවසර දී තිබේ.
ඒ අනුව ලිට්‍රො හා ලාෆ්ස් සමාගම් දෙකට පාරිභෝගික කටයුතු අධිකාරිය එලෙස අවසර දී ඇත.
ගෑස් අනතුරු සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මතුවූ තත්ත්වයත් සමග මෙම සමාගම් දෙකම ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම අත්හිටුවිය යුතු බවට එම අධිකාරිය මීට පෙර උපදෙස් ලබාදී තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...