ශ්‍රීරී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් අද (04) දිනයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
අද සවස 6 ට අරලිය ගහ මන්දිරයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.
මේ ආකාරයට පොදු ජන පෙරමුණ පමණක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් අගමැතිවරයා සමග සාකච්ජාවක් පවත්වන්නේ ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව පළමු වතාවටය.
ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන හවුල්කාර පක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුලු කිසිවකුටත් මෙම සාකච්ජාවට ආරාධනා කර නොමැති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...