පකිස්ථානයේ සියල්කොට් නගරයේ වසිරාබාද් පාරේදී මහදහවල් ඝාතනය කර පුළුස්සා දැමූ ප්‍රියන්ත කුමාර නමැති ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවාගේ ඝාතනයට සැක පිට ෆර්හාන් ඉඩ්‍රීස් නම් පාකිස්ථානු ජාතිකයා අත් අඩංගුවට ගත් බව එරට මාධ්‍යය වාර්තා කර සිටී.
මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍යය වාර්තා කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...