සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මෙතෙක් කොරෝනා ආසාදිත ව මෙරටදී මිය ගිය පුද්ගලයින්ගෙන් 69%ක් කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා කිසිවක් ලබාගෙන නොතිබූ අය බවයි.
ඒ අනුව කොරෝනා ආසාදිතව මරණයට පත් වූ පුද්ගලයන්ගෙන් 31%ක් එක් මාත්‍රාවක් හෝ එන්නත් ලබා ගත් අය බවද හේමන්ත හේරත් මහ්තා වැඩිදුරටත් පවසා සිටියේය.
හේමන්ත හේරත් මහ්තාට අනුව කොරෝනා මරණ වලින් 77%ක් වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් වන අතර වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන් මිය ගොස් ඇත්තේ 1.2%ක් පමණක් වේ.
මරණයට පත්වූ සියලු දෙනාගෙන් 81%ක් කිනම් හෝ නිදන්ගත රෝගයකින් පෙළෙන අය බව හේමන්ත මහතාගේ හෙළිදර්ව්ව මගින් තහවුරු වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...