චීනය විසින් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දෙමුහුම් බලශක්ති ව්‍යාපෘති තුනක් නතර කිරීමට තීරණය කර තිබේ.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
තුන්වන පාර්ශවයකින් පැමිණිය හැකි ආරක්ෂක හේතු මත එම ව්‍යාපෘතිය මාලදිවයින් දූපත් හි ස්ථාපනය කිරීමට ගිවිසුම් අත්සන් තැබූ බවද නිවේදනයේ සදහන්ය.
https://twitter.com/ChinaEmbSL/status/1466074320073998336?ref_src=twsrc%5Etfw
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...