ප්‍රවීණ වේදිකා හා ටෙලි නාට්‍ය නළු සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
සම්පත් තෙන්නකෝන් මිය යන විට හැට දෙහැවිරිදි වියේ පසු වුණා.
පුංචි තිරයේ මෙන්ම ටෙලි නාට්‍ය, වේදිකාව තුළ කැපීපෙනෙන චරිත රැසක් නිරූපනය කළ සම්පත් මහතා ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පිනී රත්නා ලලීනි ජයකොඩි මහත්මිය සමඟ විවාහ විය.
හිමගිර , අහස් මාලිගා, මදුරි, ගිනි අවි සහ ගිනි කෙළි, සරෝජා වැනි චිත්‍රපට වලට සම්පත් තෙන්නකෝන් මහතා තම රංගන දායකත්වය දක්වා ඇත,
අභාවප්‍රාප්ත වූ සම්පත් තෙන්නකෝන්ගේ දේහය ඔහුගේ පෞද්ගලික ඉල්ලීමක් මත පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදු කරන බව පවුලේ ඥාතීන් පවසනවා

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...