ඉන්දියාවේ කර්නාටක ප‍්‍රාන්තයෙන් අද කොවිඩ් 19 වෛරසයේ නව ප‍්‍රභේදය වන ඔමික්‍රෝන් ප‍්‍රභේදය ආසාදිත රෝගීන් දෙදෙනෙක් හමුවූ බව ප‍්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.මෙම ආසාදිතයින් දෙදෙනා වයස 66ත් 46ත් වන පිරිමි පුද්ගලයින්ය.
මේ අනුව දැනට රටවල් 24ක ඔමික්‍රෝන් පැතිර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...