කොළඹ පිහිටි චීනයේ ශ්‍රිලංකා තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් උතුරේ දූපත් 3ක ඉදිකිරීමට නියමිතව තිබූ විදුලිබල ව්‍යාපෘති නවතා දැමීමට තීරණය කළ බව නිවේදනය කර සිටී.
එම ව්‍යාපෘති නවතා දැමීමට හේතු වී ඇත්තේ තුන්වෙනි පාර්ශවයක් විසින් “ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ ගැටලු හේතුවෙන්” බව එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් පවසා සිටී.
චීනයට අයත් Sino Solar Hybrid Technology සමාගම අදාළ ව්‍යාපෘති සඳහා ගිවිසුම් අත්සන් කර තිබුණු බව වාර්තා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...