රට තුළ දැවැන්ත විදෙස් මුදල් සංචිත හිඟයක් පවතින අවස්ථාවක ජාවාරම්කාර සීනි කිරි පිටි ආනයනයකරුවන් රජයට බලපෑම් කර මහ බැංකුවෙන් ඩොලර් නිදහස් කර ගන්නා බව කර්මාන්තකරුවෝ පවසති.
ඔවුහු වැඩිදුරටත් පවසන්නේ බොහෝ කළක සිට උන්ඩියාල් සහ හවාල් නම් නීති විරෝධී ක්‍රම මගින් විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මුදල් මෙරටට එවනු ලබන අතර එමගින් රටට අහිමි වන විදෙස් මුදල් ප්‍රමාණය මෙරටට එවන සමස්ත විදෙස් මුදල් ප්‍රමාණයෙන් 20%ක පමණ ප්‍රමාණයක් බවයි.
එහෙත් ඔවුන්ගේ ගණන් බැලීමේ හැටියට 2020 සහ 2021 වසරවල ඔක්තෝබර් මාස දක්වා සැසඳීමේදී නීතිවිරෝධී ක්‍රම මගින් විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට මුදල් එවීමෙන් අහිමි වී ඇති විදෙස් මුදල් ප්‍රමානය රට තුලට එවන සමස්ත විදෙස් මුදල් ප්‍රමානයෙන් 50%ක් පමණ හෙවත් ඩොලර් මිලියන 1224.1ක් වැනි ඉහළ අගයක් වන්නේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...